30.1 C
Colombo
|
Tuesday, April 30, 2024
Home Tags Sri lanka cricket

Tag: sri lanka cricket

හිතාමතා දුර්වල වූ බවට නඟන චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා – ශ‍්‍රී ලංකා...

0
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කිහිපදෙනකු දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේදි ඕනෑකමින් දුර්වල ක‍්‍රීඩා විලාසයක නිරත වූ බවට ඇතැම් පාර්ශ්ව න`ගන...

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්...

0
මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය...

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සටන අද ඇරඹේ

0
සංචාරක දකුණු අප‍්‍රිකා ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට්...

දකුණු අපි‍්‍රකාවට එරෙහි ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ.. චන්දිමාල්, පුලින...

0
සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව කි‍්‍රයාත්මක වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා සංචිතය නම්කර තිබේ. එ් අනුව ශී‍්‍ර ලංකා...

සීක්කුත් එවරස්ට් නඟී

0
නේපාලයේ පැවැත්වෙන එවරස්ට් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා තුන් ඉරියව් කී‍්‍රඩක සීක්කුගේ ප‍්‍රසන්න ද ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව දිනේෂ් චන්දිමාල් සහ...

දසුන්ගේ ගේ‍්‍රස් සහ චන්දිගේ රෙඞ්ස් ගැටෙන අවසන් මහා තරගය අද

0
*  එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ...

දකුණු අපි‍්‍රකාවට එරෙහි ශී‍්‍ර ලංකා මූලික සංචිතය නම් කරයි –...

0
සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් තිස් දෙනකුගෙන් යුත් ශී‍්‍ර ලංකා මූලික සංචිතයක් නම් කර ඇතැයි වාර්තා...

හසරංග සහ චමීර ආර්.සී.බී. හා එක්වෙති

0
ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන කී‍්‍රඩක වනිඳු හසරංග සහ ආරම්භක වේගපන්දු යවන කී‍්‍රඩක දුෂ්මන්ත චමීර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම...

එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්සේ වැඩිම ලකුණු ලාභීන් අතර දසුන්...

0
එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගේ‍්‍රස් කණ්ඩායම සමත්වෙද්දී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට එහි නායක...

ක්‍රිකට් කොන්ත‍්‍රාත් ගිවිසුමට ක්‍රීඩකයෝ 18ක් අත්සන් තබති

0
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කී‍්‍රඩකයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුල් සහගත තත්ත්වය සමතයකට පත් කරමින් කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුම සඳහා කී‍්‍රඩකයින් 18 දෙනකු...

MOST POPULAR

HOT NEWS

ePaper