අයිසිස් නියෝජ්‍ය නායකයා ඉරාක බුද්ධි සේවාව අත්අඩංගුවට ගනී

503

අයිසිස් සංවිධානයේ නියෝජ්‍ය නායක සහ මූල්‍ය ප‍්‍රධානියා වූ ජස්ටින් අලි ජබුරි ඉරාක බුද්ධි සේවාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජුබුරි අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන 5 ක් දෙන බව ඇමෙරිකානු රජය නිවේදනය කර තිබුණි. තෙල්, ගෑස් යන ඛනිජ සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් උපයන මුදල් භාරව සිටියේ ජබුරිය. මොහු ලෝක ත‍්‍රස්තවාදියෙකු ලෙස. ඇමෙරිකානු එෆ්. බී. අයි. පොලිසිය නම් කර තිබුණි. ජබුරි අල්ලා ගැනීම ඉරාකයේ ජයග‍්‍රහණයක් බව ඉරාක රජය කියා සිටී.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment