න්‍යෂ්ටික රහස් විදේශ රටකට විකුණූ නාවික ඉංජිනේරුවා සහ බිරිය අත්අඩංගුවට

834

න්‍යෂ්ටික සම්මැරීනයක රහස් විදේශ රටකට අලෙවි කිරීමට කටයුතු කළ නාවික හමුදා ඉංජිනේරුවකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇත.

 පසුගිය වසරේදී ඔහු එම රහස් විදේශ රටකට ලබා දී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටොම්බේ සහ ඔහුගේ බිරිය ඩයනයි. පසුගිය වසරේ අපේ‍්‍රල් මස ඔහු රහස් ලියවිලි රැසක් විදේශ රටකට යවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment