ආණ්ඩුවට එරෙහිව විරෝධතා මාලාවක්

211

පළමුවැන්න කොළඹින් බව මුජිබර් කියයි

වැට් බදු සියයට 18 දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් ජනයා පීඩාවට පත්කරන ආණ්ඩුවට එරෙහිව රටපුරා ජනතා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරන බවත්, එහි පළමුවැන්න ජනවාරි 30 වැනිදා කොළඹ නගරයෙන් අරඹන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

කොළඹ නගරයේදී පවත්වන විරෝධතාව සඳහා ජනතාවට අමතරව සිවිල් සංවිධාන ද පෙළගැසෙන බව හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment