ඇමෙරිකාවත් බැංකු පොළී වැඩි කරයි

293

අමෙරිකානු මහ බැංකුව එරට පොලී අනුපාතික නැවතත් වැඩිකර තිබේ.

එය වසර 16 ක් ඇතුළත එරට පොලී අනුපාතික ඉහළම අගයක් ගත් අවස්ථාව මෙයයි.

එසේම එය මාස 14ක් තුළ අමෙරිකාවේ පොලී අනුපාතික වැඩිකළ 10 වන අවස්ථාව මෙය වෙයි.

ඒ හේතුවෙන් එරට පොලී අනුපාතික සියයට 5 සිට සියයට 5.2 දක්වා වැඩිවී ඇති අතර 2022 මාර්තු මාසයේදී එය පැවතුණේ සියයයට 0කට ආසන්න අගයකය.

advertistmentadvertistment
advertistmentadvertistment