ඇමෙරිකාවේ පාසලක සිසුවකුගේ වෙඩි තැබීමෙන් 3 ක් මරුට – ගුරුවරු අටක් බරපතළ තුවාල ලබති

305

ඇමෙරිකාවේ මිචිගන් ප‍්‍රාන්තයේ පාසාලක සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනකු මරුමුවට පත් වී ඇත. පසළොස් හැවිරිදි සිසුවකු ස්වයංකී‍්‍රය තුවක්කුවක් ගෙනැවිත් සිසුන්ට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

 මෙම වෙඩි තැබීමෙන් ගුරුවරු අට දෙදෙනා බරපතළ තුවාල ලබා ඇත. මෙම සිද්ධියෙන් වයස 18 සිසුවකු සහ සිසුවියන් 2 ක් මියගොස් තිබේ. වෙඩි තැබීම සිදු කළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment