ඉන්දියාවේ ගොවීහු මෝදි පරාජය කරති

520

වසරක පමණ කාලයක් මුළුල්ලේ ඉන්දීය ගොවීන්ගේ විරෝධයට පාත‍්‍රව තිබු ගොවිතැන සම්බන්ධයෙන් රජය පනවා තිබු නීති තුනක් ඉවත් කරගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පියවර ගෙන ගත්තේය .මෙම නීති හරහා පුද්ගලික අංශයට ගොවිතැන් කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වීමට අවස්ථාව සැලසෙන අතර එමගින් තම ආදායම අඩු වන බව පවසමින් දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් ඉකුත් වසරේ නොවැම්බර් 25වැනිදා සිට ඉන්දියාවේ දිල්ලි අගනුවර දේශසීමාවන් අසළ කඳවුරු බඳිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුහ ,

advertistmentadvertistment
advertistmentadvertistment