ඉන්දීය සුපිරි කෝටිපති අම්බානි මරා දමන බවට තර්ජනය කළ රෝහල් සේවකයා අත්අඩංගුවට

311

ඉන්දියාවේ සුපිරි කෝටිපති මුකේෂ් අම්බානි ඝාතනය කරන බවට තර්ජනය කළ මුම්බායිහි රෝහලක සේවකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මේ නිසා අම්බානිගේ ආරක්ෂාව තර කර තිබේ.

 මෙයට පෙර අම්බානිගේ මැඳුර සමීපයේ වාහන බෝම්බයක් තිබී හමුවිය. මුකේෂ් අම්බානි ඝාතනය කිරීමට පොලිස් නිලධාරීන් කීපදෙනකු ද සම්බන්ධ බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment