කැරට් 22ට වැඩි රන් ආභරණ ආනයනයට සීමා

126

ශ්‍රී ලංකාවට කැරට් 22ට වැඩි රන් භාණ්ඩ රැගෙන ඒම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අනුව ඉදිරියට කැරට් 22ට වැඩි රන් භාණ්ඩ රැගෙන ඒම සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු වේ.

රන් ජාවාරම වැළැක්වීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment