කොච්චිකඩේ දෙව් මැඳුරේ මංගල්‍යය අද

241

කිතුනු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිතුමාණන්ගේ දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යය අද (13 දා) පැවැත්වේ.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත්වූ කිතුනු බැතිමතුන් ඇතුළු පිරිස සිහිපත් කිරීම සඳහා මෙහිදී විශේෂ යැදුම් මෙහෙයන්ද සිදුකෙරේ.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරු තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය සිදුකෙරේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment