ගිවිසුම් සති දෙකකින් විදෙස් තෙල් සමාගම් තුන ජුනි සිට වැඩ අරඹයි

85

ලබන ජුනි මස සිට විදේශ තෙල් සමාගම් මෙරට සිය ඉන්ධන අලෙවි කටයුතු ආරම්භ කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (5) හෙළිකළේය.

රජය තෙල් බෙදාහැරීම සඳහා අනුමත කළ තෙල් සමාගම් තුනක් සමඟ ලබන සති දෙක තුළ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඉන්ධන බෙදාහැරීම ආරම්භ කෙරේ. මේ තෙල් සමාගම් තුනට ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් 150 ක් ලබාදේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment