චම්පිකත් සාකච්ඡා අරඹයි

142

එක්සත් ජනරජ පෙරමුණේ නායක චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්, නිදහස් ජනතා සභාව, සුළු පක්ෂ, සමගි ජන බලවේගයේ ඇතැම් පාර්ශ්ව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වී පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සමග ඔහු මෙසේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment