චාල්ස්ගේ රාජාභිෂේකයට විරෝධය දැක්වූ 52ක් අත්අඩංගුවට

125

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවේ නිරත වූ පුද්ගලයන් 52 දෙනකු ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආණ්ඩු විරෝධී කණ්ඩායමක නායකයකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පසුගිය සෙනසුරාදා (06දා) පැවති අතර එයට විරෝධය පළ කරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවෝ ලන්ඩනයේ ට්‍රැෆගල් චතුරස්‍රයේ විරෝධතාවල නිරත වූහ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment