ජනපති අය වැය විවාදය අසයි

123

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය. ජනාධිපතිවරයා විසින් ඊයේ ඉදිරිපත් කළ අතුරු සම්මත අය වැය විවාදය අද ආරම්භ විය. මෙම විවාදය සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ. අය වැය ඡන්ද විමසීම එදින සවස පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment