ජනපති හැමෝටම එන්න කියයි

624


විශේෂ කැබිනට් හමුවක් සහ ආන්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28දා) දින සවස පැවැත්වීමට නියමිතය.
එම හමුවන්හිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා වනු ඇතැයි පැවසේ

advertistmentadvertistment
advertistmentadvertistment