දිය බිඳක් නැති මිහින්තලයේ ඇත්තෙ පොලිතින් පමණි වනයේ

278

ලෝකයේ පළමු අභය භුමිය ලෙස සැලකෙන මිහින්තලය අභය භූමියේ පිහිටි පොකුණු ඇතුළු ජල මූලාශ්‍ර, මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් සිඳී යෑමත් සමග බීමට ජලය සොයා මුව රංචු මිහින්තලා නගරයට පැමිණෙන ආකාරය නිරන්තරයෙන් දැකගත හැකි වේ. එසේ පැමිණි මුව රංචුවක සිටි මුවන් පිරිසක් මිහින්තලේ මහා විද්‍යාල ක්‍රීඩාංගණය අසල පොලිතින් මිශ්‍ර කැළි කසළ ආහාරයට ගන්නා ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment