දෙවසරක රස – රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශිත නම් 225 ක්

3582

පුංචි තිරයේ නිර්මාණ ඇගයීමකට ලක්කරන විශිෂ්ටතම ටෙලි සම්මාන උළෙල ලෙස සැලකෙන රයිගම් ටෙලීස් 2020 සහ 2021 සම්මාන සඳහා වන නිර්දේශිත නාම ප‍්‍රකාශයට පත්කිරීම පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී සිදුවිය. රයිගම් ටෙලීස් සම්මාන පිරිනැමීම මාර්තු 26 වැනිදා කොළඹ ෂැංග‍්‍රිල්ලා හෝටලයේදී පැවැත්වීමට නියමිත අතර ද්විත්ව සම්මාන උළෙලක් ලෙස මෙවර සම්මාන රාත‍්‍රිය පැවැත්වේ. ඒ අනුව 2020 සහ 2021 දෙවසරක කාලය තුළ පුංචි තිරයේ විකාශය වූ නිර්මාණ මේ සඳහා තෝරාගෙන ඇත. එම නිර්මාණ අතරින් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ලෙස තණමල්විල කොල්ලෙක් (රොෂාන් රවීන්ද්‍ර) Can You Hear Me (සුනිල් කොස්තා), ගිරිදේවී (ඉන්දික ධර්මතිලක) නිර්දේශ විය. මෙවර පිරිනැමීමට නියමිත සම්මාන සඳහා නිර්දේශිත නම් 225 ක් එදින ප‍්‍රකාශයට පත් වූ අතර ඒ අතරින් ටෙලිනාට්‍ය රංගනයේ විශිෂ්ටයින් ලෙස නිර්දේශිත නම් මතු දැක්වේ.

දෙවසරක රස - රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශිත  නම් 225 ක්

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

රොෂාන් රවීන්ද්‍ර – විජිත් (සත්‍යා) බිමල් ජයකොඩි – සෝමසිරි විදුහල්පති (සුළඟ මහමෙරක) දසුන් පතිරණ – සඳුන් (ගිරිදේවි)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

ශලනී තාරකා – ආශා (ගිරිදේවි) දිල්හානි ඒකනායක – කාන්ති (Can You Hear Me) උදාරි වර්ණකුලසූරිය – ළමාතැනී (සංසාරාරණ්‍යය අසබඩ)

දෙවසරක රස - රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශිත  නම් 225 ක්

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය (ප‍්‍රාසාංගික)

තණමල්විල කොල්ලෙක් – ෆාහිම් මවුජූඞ් Can You Hear Me – චින්තක කුලතුංග සංසාරාරණ්‍යය අසබඩ – ඈන් ඩන්ස්පෝර්ඞ්

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා

පූජන දන්දෙණිය – ජාලිය (ගිරිදේවි), ගෙවින් අභිෂේක් – නිමල් (සුළඟ මහමෙරක), ධනුක දිල්ෂාන් – දීප්ත (තණමල්විල කොල්ලෙක්)

දෙවසරක රස - රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශිත  නම් 225 ක්
දෙවසරක රස - රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශිත  නම් 225 ක්

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය

තරින්දි ප‍්‍රනාන්දු – සුභා (සුළඟ මහමෙරක), මනෝජා ප‍්‍රනාන්දු – කෞෂි (පොදු), තිලක්‍ෂණි රත්නායක – සුලෝචනා (තණමල්විල කොල්ලෙක්)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

අංජන පේ‍්‍රමරත්න – පතෝලයා (තණමල්විල කොල්ලෙක්), වසන්ත කුමාරවිල – නවරත්න (රන්තිලිවැව) ආනන්ද කුමාර උන්නැහේ – බණ්ඩාර (සත්‍යා)

දෙවසරක රස - රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශිත  නම් 225 ක්

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

සුලෝචනා වීරසිංහ – අක්කා (තණමල්විල කොල්ලෙක්) නෙතලි නානායක්කාර – ආච්චි (ගිරිදේවි) උදයන්ති කුලතුංග – සිරියා (සංසාරාරණ්‍යය අසබඩ )

දෙවසරක රස - රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශිත  නම් 225 ක්

තිස්ස ගුණතිලක

දෙවසරක රස - රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශිත  නම් 225 ක්
advertistmentadvertistment
advertistmentadvertistment