දේවපතිරාජ ක්‍රීඩිකාවන්ට නවසීලන්ත පිලෙන් පුහුණු සැසියක්

320

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමඟ සුහද පුහුණු සැසියක් පවත්වනු ලැබීය.

මෙම සුහද හමුව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජුනි 29 වැනිදා පස්වරුවේ පැවැත්විණ. එදින පස්වරුවේදී එම ක්‍රීඩිකාවන් හමුවූ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔවුන් සිය සමරු අත්සන් සහ ඡායාරූප සැසියකට සහභාගි වූවා පමණක් නොව ඔවුන් සමඟ සුහද පුහුණු සැසියකද නිරත වීම කැපී පෙනිණ.

දේවපතිරාජ ක්‍රීඩිකාවන්ට නවසීලන්ත පිලෙන් පුහුණු සැසියක්
advertistmentadvertistment
advertistmentadvertistment