පළාත් අතර පොදු ප්‍රවාහනයට අවසර

171


සංචරණ සීමා යටතේ දැනට අත්හිටුවා ඇති පළාත් අතර පොදු ප්‍රවාහන කටයුතු අගෝස්තු 01 වැනිදා සිට සීමිත මගී ප්‍රවාහනය යටතේ ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment