පාර්ලිමේන්තුව දිනකට සීමාවේ

311

පවතින කොවිඞ් තත්ත්වය හේතුවෙන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක දිනකට සීමා කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම් හෙට (16) දිනයේ පමණක් පැවැත්වෙනු ඇත.
මෙම සතියේ දින 04ක් පාර්ලිමේන්තු රැුස්වීම් පැවැත්වීම්ට මීට පෙර තීරණය වී තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment