පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාව රදගුරු සමුළුවට

175

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට භාර දී තිබේ.ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් ට භාර දී ඇත. මෙහි මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ තොරතුරු ද ඇතුළත් කර ඇතැයි ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment