පුද්ගලික අධ්‍යාපනයට ණය දීම අරඹයි

316


පෞද්ගලික විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් 5000කට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිය නැවත ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසයි.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment