පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙල – අද කැලණි පාලම සහ අන්දරේලා – මුද්‍රිත මාධ්‍ය අනුගහය – ‘‘දිවයින’’

620

ටවර් හෝල් රඟහල පදනම මෙහෙයවන පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල යටතේ අද (20 දා) ප. ව. 3.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ජයලත් මනෝරත්නගේ ‘අන්දරේලා’ද ප. ව. 3.30 ට සහ 6.30 ට මරදාන ටවර් රඟහලේදී ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍ය ද වේදිකා ගතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment