බොර තෙල් ගොඩ බායි

146

මෙරට පැමිණි ඇති ESPO වර්ගයේ බොරතෙල් නැව නව කොන්දේසි යටතේ ඊයේ රාත්‍රියේ ගොඩ බෑම ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment