මන්නා කන්නා වෙඩි කයි

541

පාතාල සාමාජිකයෙකු වන මාරිපුත්තු ගනේෂන් හෙවත් මන්නා කන්නා නැමැති පුද්ගලයා අද උදෑසන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment