මර්වින් සිල්වාට අධිකරණයෙන් සහනයක්

313


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා මීළග උසාවි දිනය වන නොවැම්බර් මස 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment