මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි

357

අද සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ මහජන හදිසි අවස්ථාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.රට තුළ මහජන ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය සේවාවන් සහ සැපයීම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment