මාක් සකර්බග්ට සැත්කමක්

301

ෆේස් බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට සැත්කමක් සිදුකර ඇත.

ඔහුගේ දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම සැත්කම සිදුකර තිබේ.

මිශ්‍ර සටන් කලා තරගයක් සඳහා පුහුණුවෙමින් සිටියදී මෙම ආබාධ තත්ත්වයට ඔහු ගොදුරු වී ඇත.

මෙම තරගය ලබන වසරේදී පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment