මැලේසියාවෙන් ආ බෞද්ධ දූත කණ්ඩායමක් වන්නිකුඩවැව විදුහලේ දරුවන්ට තෑගි බෙදයි…

80

සඳගල රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී කිරින්දේ චන්දරතන හිමියන්ගේ ඉල්ලීමකට අනුව මැලේසියාවේ බෞද්ධ මහා විහාරයේ ලේකම් තිලක් ලෙස්ලි ජයවර්ධන මහතා ඇතුළු මැලේසියාවේ සිට පැමිණි බෞද්ධ දූත කණ්ඩායමක් මගින් ගිරිබාව වන්නිකුඩවැව විද්‍යාලයේ දරුවන් 900 කට පමණ පාසල් උපකරණ බෙදා දුන් අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment