මියන්මාර් හමුදා නායකයාට ආසියාන් සමුළුව තහනම්

396

මියන්මාර් හමුදා නායක මින් අවුන්ට ආසියාන් සමුළුව තහනම් වී ඇත. රටවල් 10 ක් ඇතුළත් ආයියාන් සංවිධානය මෙම තීරණය ගෙන තිබේ.

 මියන්මාරයේ දේශපාලකයකු නොවන විද්වතකුට මෙම සමුළුවට ඇරයුම් කරන බව ආසියාන් සංවිධානය ප‍්‍රකාශ කර ඇත. ජෙනරාල් මින් අවුන් මියන්මාරයේ අගමැති ලෙස ඔහු විසින්ම නම් කර තිබුණි. මෙම සමුළුව ඔක්තෝබර් 26 සිට 28 දක්වා පැවැත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment