යාපනයේ පොලිස් නිලධාරියෙකු හරක් හොරකමේ ගිහින්

143

දකුණේ සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සමග එකතු වී නීති විරෝධී ගව ජාවාරමක නිරතවූ යාපනයේ පොලිස් නිලධාරියෙකු සහ තවත් දෙදෙනෙකු යුද හමුදාව විසින් ඊයේ (26දා) කිළිනොච්චිය සංගුපිටිය ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත සංගුපිටිය පාලම අසලදී වාහනයක් පරික්ක්ෂාවට ලක් කළ අවස්ථාවේදී වාහනය තුළ නිති විරෝධී ගවයින් හතර දෙනෙකු සිට ඇති අතර සිද්ධිය පිළිබදව වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී පොලිස්

නිලධාරියාද මේ ගව ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment