රජයේ ප්‍රධාන තනතුරු වලට අලුත් මුහුණු

284


දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ලෙස ඩී.ආර්.එස් හපුආරච්චි මහතා ද රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පී.බී.එස් නෝනිස් මහතා ද නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ලෙස ඩබ්ලිව්.ඒ සත්කුමාර මහතාද පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment