රඹුක්කනදී මියගිය ලක්‍ෂාන්ට අරගල බිමේදී ආචාරය!

203

පොලිස් වෙඩි ප්‍රහාරයකින් රඹුක්කන නගරයේදී පෙරේදා (19 දා) ඝාතනය වූ චමින්ද ලක්‍ෂාන් තරුණයාගේ ඝාතනය හෙළාදකිමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලයේ නියුතු පිරිස පෙරේදා (19 දා) සිය ජංගම දුරකථනවල ආලෝක ධාරා දල්වමින් එකාවන්ව නිහඬ විරෝධතාවක යෙදෙමින් ඔහුට ගෞරවය දැක්වූ අයුරු.

රඹුක්කනදී මියගිය ලක්‍ෂාන්ට අරගල බිමේදී ආචාරය!



 ඡායාරූප – තිළිණ කඳතොටගේ

advertistmentadvertistment
advertistmentadvertistment