රාජ්‍ය දේපළ විකුණනවාට එරෙහිව…..

46

රාජ්‍ය දේපළ විකුණා දැමීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපරය ඊයේ (21 දා) දහවල් කොළඹ කොටුව ලේක්හවුස් වටරවුම ඉදිරිපිට නිර්මාණාත්මක උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment