රාජ්‍ය ව්‍යාපාර 20ක් බංකොලොත්

202


රාජ්‍ය ව්‍යාපාර 20ක් 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 286ක පාඩුවක් ලබාඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මගින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ.
මින් ගුවන් සේවා හා බලශක්ති අංශය පිළිවෙළින් සියයට 60ක හා 36ක පාඩු ලබා ඇති බවද එම වාර්තාවේ දැක්වේ. විශේෂයෙන්ම ශ්‍රි ලංකන් ගුවන් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබලමණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය වැනි රජය සතු ප්‍රධාන ව්‍යාපාර රාජ්‍ය බංකු වෙතද දැඩි බලපැමක් එල්ල කරමින් විශාල වශයෙන් පාඩු ලබා ඇති බවද සදහන් කර ඇත

advertistmentadvertistment
advertistmentadvertistment