රැට්ටා ඇතුළු පහක් පොලිසියට බාරවේ

398


කොළඹ කොටුව සහ තලංගම යන ප්‍රදේශවලදී ඉකුත් 09 සහ 10 යන දිනයන්හිදී ඇතිවූ ගැටුම් සම්බන්ධව සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර සිටින රතිදු සේනාරත්න හෙවත් රැට්ටා , ලහිරු වීරසේකර ,වසන්තමුදලිගේ ඇතුළු පස්දෙනකු අද මරදාන පොලිසියට බාරවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment