ලංකාව ණය ගෙවීම තාවකාලිකව නතරකරයි

529


ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටවූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.ණය හිමියන් සමග එකගතාවයකට පැමිණෙන තුරු ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඒ සඳහා ලැබෙන ඇතැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.ඒ අනුව රට තුළ පවතින විදෙස් මුදල් සංචිත අත්‍යවශ්‍ය භාණ්ඩ,ඉන්ධන ආනයනය සඳහා යොදවාගත හැකි බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment