ලිට්‍රෝට නව සභාපතිවරයෙක්

584


ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරුවරයෙක් වන විජිත හේරත් මහතා පත්කර ඇත.
ඒ මහතා මේ වන විට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment