වෙසක් වෙනුවෙන් සිරකරුවන් 988කට ජනපති සමාව

76

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් 988 කට ජනාධිපති සමාව ලබා දී තිබේ.

අපරාධමය වැරදි නොකළ පිරිමි සිරකරුවන් 982 දෙනකු සහ ගැහැනු සිරකරුවන් 06 දෙනකු දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කර තිබේ.

චාමින්ද සිල්වා, ලලිත් චාමින්ද, ජවුෆර් කාන්

advertistmentadvertistment
advertistmentadvertistment