ශ්‍රී ලංකා පාපන්දු නව සභාපති

210

ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ අද පැවැති නිලවරණයේදී ජස්වාර් උමාර් මහතා ඡන්ද 45ක් ලබා සභාපති ලෙස පත් විය. ඒ මහතා සමග තරග කළ තිලංග දක්ෂිත මහතාට ලැබුනේ ඡන්ද 20කි.ඒ අනුව වැඩි ඡන්ද 25කින නව සභාපති ලෙස ජස්වාර් මහතා නව සභාපති ධුරයට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment