සජිත්ටත් ඉන්දියාවෙන් ආරාධනයක්

110

නිල සංචාරයකට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ඉන්දියාවෙන් නිල ආරාධනයක් ලැබී තිබේ.

එරටට පැමිණෙන ලෙස කිහිප විටක්ම විපක්ෂනායකවරයාට ආරාධනා ලැබී තිබුණු බව සමගි ජන බලවේගය මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා තමා යොදාගත් අත්‍යවශ්‍ය වැඩ රාජකාරි අවසන් කළ පසුව ඉන්දියාව බලා නොබෝ දිනකින් පිටත්ව යනු ඇතැයි සජබ මහ ලේකම්වරයා සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment