සාදුකින් සිටින උන් … සටන් පාඨ දැන් වලංගු නැති බව මන්ත්‍රී ඉමිටියාස් කියයි

104


සාදුකින් සිටින උන් දැන් ඉතින් නැගියව් යන සටන් පාඨ වත්මන් සමාජයට ගැලපෙන්නේ නැති බවත් වත්මන් තරුණ පරපුර අන්ත දක්ෂිණවාදය සහ අන්ත වාමාංශකවාදය ප්‍රතික්ෂේප කරන බවත් සමගි ජන බලවේගය පක්ෂ මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එනිසා නව දේශපාලන ගමනක් බලාපොරොත්තුවන තරුණ පිරිසට අලුත් දේශපාලන ක්‍රමයක් හදුන්වාදීම අප විසින් සිදු කළ යුතු බවත් එය මෙතෙක් කලක් රට පාලනය කළ නායකයින් මග හැර සිටි බවත් ඒ මහතා සඳහන් කාළේය.

advertistmentadvertistment
advertistmentadvertistment