සාමාන්‍ය පෙළ කල් යයි

911

අපොස සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව ලබන මැයි මස 15දා ආරම්භ වීමට නියමිත වූ එම විභාගය එම මස 29දා පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment