සීඅයිඩීය සහරාන්ගේ බිරිඳගෙන් පැය 06 ක ප‍්‍රකාශ ගනී

157

පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට මූලිකව කටයුතු තළ සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව පැය 06ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන තිබේ.
සහරාන්ගේ බිරිඳ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇති අතර එහිදී මෙම ප‍්‍රශ්න කිරීම් සිදු කර ඇත.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂීම් අත්අඩංගුවට නොගැනීම, එම කාළය තුළ ඔහුගේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් මෙම ප‍්‍රශ්න කිරීම් කර ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment