සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

221


ඇමෙරිකාවේ සිට කොළඹ වරායට පැමිණි ,අසමාරා ක්වෙස්ට්, නමැති සුඛෝපභෝගී මගී නෞකාව අද පස්වරුව දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට නියමිතය.

එම නෞකාවේ මගීන් 600කට වැඩි පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

එම පිරිස හෙට හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment