හමුදාව, පොලිසිය නැති ‘ත්‍රී’මලේ පිරවුම්හලක්

694

හමුදාව හා පොලිස් ආරක්‍ෂාව කිසිවක් නැතිව ජනතාව මැදිහත් වී ගැටලු නැති ඉන්ධන බෙදන අයි.ඕ.සී. පිරවුම්හලක් ත්‍රිකුණාමලය 5 කණුව ප්‍රදේශයේ පිහිටා තිබේ. නිසි කළමනාකරණයක් හඳුන්වාදීම මීට හේතුව බව එහි හිමිකරු එච්. එච්. අනුර කීර්ති මහතා පැවසීය.

 සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment