හොරට හැදූ ශරීර ආලේපන තොගයක් වටලයි

324

කොළඹ පිටකොටුව 2 වන හරස් වීදියේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැලක ශරීර ආලේපන ව්‍යාජ ලෙස සකස් කරමින් ඒවා විදේශීය රටක නිෂ්පාදිත බවට ලේබල් අලවා වෙළඳපලට නිකුත් කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද දින වැටලීමක් සිදු කරන ලදී. එහිදී නිෂ්පාදකයකු හෝ කිසිදු තොරතුරක් සඳහන්ව නොමැති ශරීර ආලේපන ලීටර 150 කට ආසන්න ප්‍රමානයක් නිලධාරීන් භාරයට ගෙන ඇත . මේ සම්බන්ධව ඉදිරියේ දී නඩු පැවරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment