20 සිට 23 දක්වා මැති සබය රැස්වේ

102


ලබන 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව ලබන 20 වැනිදා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට අද (14) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment