UTN Trading ආයතනයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යගයක්

48

දශක ගණනාවක් පුරා Enchanteur හා Yardley සුවඳ විලවුන් හා රුපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයන් ලක්වාසී පාරිභෝගිකයන් හට ගෙන්වා බෙදාහැරීමෙන් පාරිභෝගික විශ්වාසය දිනු UTN Trading (Pvt) Ltd ආයතනයේ මුදල් පරිත්‍යාගයෙන් හා තලංගම සිංහ සමාජයේ මෙහෙය වීම යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන දෙමවුපියන් හා දරුවන් සදහා OPD ප්‍රතිකාර ලබාගන්නාතුරු රැදී සිටීමට ඉදිකරන ලද ස්ථානය (OPD, patient waiting area), විවෘත කිරීම පසුගියදා UTN Trading company (Pvt) Limited සභාපති උදය නිශ්ශංක මහතා එම මහත්මිය, දුෂ්‍යන්ත ගම්ලත් මහතා හා Wipro Unza ආසියානු කලාපයේ සන්නාම කළමනාකරු ව්වේක් වයිඩ් මහතා හා සිංහාධිපති පන්ථක දාබරේ හා තලංගම සිංහ සමාජයේ සාමාජික මහත්වරුන්ගේ හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, ජී. විජේසුරිය මහතා ප්‍රමුඛ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.

advertistmentadvertistment
advertistmentadvertistment