අදත් 812 ක් සුවය ලබයි

62

කොවිඩ් ආසාදිතව රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 812කු අද (27) දින සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව එලෙස සුවය ලැබූ පිරිස 455344 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment